Hypnale zara යනුවෙන් හැඳින්වෙන්නේ ශ්‍රී ලංකාවට ආවේණික විෂැති තෙලිස්සන් විශේෂයකි. මෙම විශේෂය විවිධ වර්ණවලින් යුත් සිරුර සහ අඩුවෙන් ඉහළට නැවුණු හොඹුව හේතුවෙන් Hypnale nepaගෙන් වෙන්කර හඳුනාගත හැක. මෙතෙක් මෙහි කිසිදු උපවිශේෂයක් හඳුනාගෙන නැත.
ශ්‍රී ලංකාවේ නිරිතදිග තෙත් කලාපයේ පාදක කඳුවල පහතරට වැසි වනාන්තරවල සිට සිට මධ්‍ය උස්බිම් දක්වා හමුවේ.
නිශාචර සර්පයෙකි.
ගැටිති වැනි නෙරීම්වලින් ඇතිවන කුඩා කොරපොතු 10-19ක් පමණ හොඹුවේ අයිනේ දැකගත හැක. අන්තර්නාසා සිහ පූර්වලලාට පෙදෙස දක්වා විෂමජාතීය කුඩා කොරපොතු 18-39 පමණ දැකගත හැක. ඇසවටා කොරළ 6කි. තොල්වලට ඉහළින් 7-8කි. ඇලපතෙහි නෞතලාකාර කොරල ඇත. උදරීයව කොරපොතු 134-157 පමණ සංඛ්‍යාවක් හමුවේ. උපපෞච්ඡ පෙදෙසේ 34-51 පමණ පැවතිය හැක.
පෘෂ්ඨයේ වර්ණය කහපැහැ දුඹුරු සිට අඳුරු දුඹුරු පැහැය දක්වා විචලනය විය හැක. ඇතැම්විට තද රතු පැහැති ය. අර්ධ-ඕවලාකාර හෝ අර්ධ-ත්‍රිකෝණාකාර පැල්ලම් පේළි දෙකක් කශේරුක ප්‍රදේශයේ දී මුණගැසේ. ඇස සහ කොපුල හරහා අඳුරු රේඛාවක් විහිදේ. බඳ පෘෂ්ඨීය පෙදෙසට වඩා ලා පැහැති ය. ඇතැම්විට දීප්තිමත් අළු පැහැ විය හැක.
අණ්ඩුජලාබුජ ය.
Hypnale zara යනුවෙන් හැඳින්වෙන්නේ ශ්‍රී ලංකාවට ආවේණික විෂැති තෙලිස්සන් විශේෂයකි. මෙම විශේෂය විවිධ වර්ණවලින් යුත් සිරුර සහ අඩුවෙන් ඉහළට නැවුණු හොඹුව හේතුවෙන් Hypnale nepaගෙන් වෙන්කර හඳුනාගත හැක. මෙතෙක් මෙහි කිසිදු උපවිශේෂයක් හඳුනාගෙන නැත.
Hypnale zara, the lowlands hump-nosed pit viper, is a venomous pitviper species endemic to Sri Lanka. It is distinguished from Hypnale nepa by variably colored body and less upcurved snout. No subspecies are currently recognized.[2]
Hypnale zara has 10-19 minute scales from wart-like protuberance on the snout tip. 18-39 heterogeneous small scales on inter nasal to prefrontal region can be seen, along with six scales around the eye, and seven to eight. supralabials. Costal scales are keeled. Ventrals are 134–157 in number. Subcaudals may be 34–51.
Dorsum color ranges from yellowish brown to dark brown, sometimes deep red. Two rows of distinct sub-oval or sub-triangular blotches meet on vertebral region. There is a dark stripe across eye and cheek. Venter is lighter than dorsum, sometimes light ash-gray.
Hypnale zara is ovoviviparous.[3]
Hypnale zara, the lowlands hump-nosed pit viper, is a venomous pitviper species endemic to Sri Lanka. It is distinguished from Hypnale nepa by variably colored body and less upcurved snout. No subspecies are currently recognized.
Hypnale zara Hypnale generoko animalia da. Narrastien barruko Viperidae familian sailkatuta dago.
Hypnale zara Hypnale generoko animalia da. Narrastien barruko Viperidae familian sailkatuta dago.
Hypnale zara est une espèce de serpents de la famille des Viperidae[1].
Cette espèce est endémique du Sri Lanka[1].
Hypnale zara là một loài rắn trong họ Rắn lục. Loài này được Gray mô tả khoa học đầu tiên năm 1849.[1]
Hypnale zara là một loài rắn trong họ Rắn lục. Loài này được Gray mô tả khoa học đầu tiên năm 1849.