කොමොඩෝ මකරා. කොමාඩෝ මකරා එසේත් නැත්නම් කොමොඩෝ කබරගොයා ලොව වෙසෙන විශාලම කටුසු වර්ගයට අයත් ජීවියා වෙයි.[4]